Adobe Sinhala Collection


ඇඩෝබි කියන නම අහපුවම නොදන්න කෙනෙක් නෑනේ .ඒවගේම ඇඩෝබි පොටෝශොප් කියන නමත් ඔයාලා අහල තියෙනවනේ .මේ ඇඩෝබි පොටොශොප් ඉගෙනගත්තම අපිට පොටෝ එඩිට් කරන්න ඒවගේම පෝස්ටර් නිර්මාණය කරන්න කොටින්ම කීවෝත් ඡායාරූප සංස්කරණයේ අති ප්‍රබල මුදුකාංගයක් ලෙස මේ පොටෝශොප් හදුන්වන්න පුලුවන් .පොටෝශොප් පිළිබද වැඩි විස්තර මේ ලින්ක් එකෙන් බලන්න ඔයාලට පුලුවන් https://goo.gl/tegV35 වැඩි විස්තර ඕකේ තියෙනවා ග්රැෆික් නිරිමාණ කරණයේ යෙදෙන්න පොටෝශොප් හරිම වටිනවා .පොටෝශොප් ගැන අදහසක් ගන්න පහත වීඩීයෝව නරබන්න .

.


දැන් තරමක් දුරට පොටෝශොප් කියන්නේ මොකක්ද කියලා දැන ගන්න ඇති කියලා හිතනවා.මේ පොටෝශොප් සිංහලෙන් කියලා දෙන ටියුටෝරියල් සීරීයස් පැක් එක ඔබත් අදම ඇණවුම් කරන්න .පොටෝශොප් ගැන අති විශාල දැනුමක් ඔයාලට මේකෙන් ලබන්න පුලුවන් නිසා තමයි ටියුටෝරියල් සීරීයස් අපි ඔයාලට මේ පැක් එක දෙන්න හිතුවේ .ඔයාට පුලුවන් අපිට ඇමතුමක් දීලා ඔයාගේ නිවසටම රෙජිස්ටර් තැපෑලෙන්ම ගෙන්වා ගන්න .දැන්ම අමතන්න .